Sunday, August 14, 2011
අළුත උපන් සීබ්රා පැටවා……..
වසර 17 කට පසු දෙහිවල සත්ත්ව උද්‍යානයේ සීබ්රා පැටවෙකු උපත ලබා තිබේ.
සත්ත්ව උද්‍යාන ආරංචි මාර්ග පැවසුවේ 2008 වසරේ චීනයෙන් මෙර ටට ගෙනා සීබ්රා යුවලකට දාව මෙම පැටවා උපත ලබා ඇති බවයි.
දිගු කාලෙකින් පසු පැමිණි අමුත්තා දැක බලා ගැනීමට ජනතාව විශාල වශයෙන් මේ දින වල දෙහිවල සත්ත්ව උද්‍යානයට පැමිණෙමින් සිටී.
මේ වන විට දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටින සීබ්රාවුන් සංඛ්‍යාව පහක්.
Subscribe to:
Post Comments (Atom)
Quick guide to cat breeds
Cats are one of the most beloved pets worldwide, and there are numerous breeds available to choose from. Whether you prefer a fluffy lap cat...
-
Rabbits that become afflicted with mange are actually being preyed upon by sarcoptic mites that burrow into the skin, most commonly around ...

oyatath barida gihin kotaluwek wage kuduwakata wela inna :D
ReplyDelete